Madagascar චිත්‍රපටි මාලාව බලපු කාටත් අමතක නොවන, හැමෝම ආදරය කරපු සුපිරි පිස්සු පෙන්ගුයින්ලා හතරදෙනා මතකයිනේ? අන්න ඒ හතරදෙනා ප්‍රධාන චරිත කරගෙන DreamWorks Animation සමාගම විසින් නිර්මාණය කරපු, කුතුහලය සහ හාස්‍යයෙන් පිරුණු සුපිරි ඇනිමේෂන් චිත්‍රපටිය තමයි Penguins of Madagascar.
සාරාංශය (Movie Plot)
ලෝකය බේරාගැනීමේ රහස් මෙහෙයුමක නිරත වන අපේ පෙන්ගුයින්ලා හතරදෙනාට—Skipper, Kowalski, Rico සහ Private—මේ පාර මුහුණ දෙන්න වෙන්නේ ලොකු අභියෝගයකට. ඒ තමයි මුළු ලෝකයේම ඉන්න පෙන්ගුයින්ලාගෙන් පලිගන්න හදන ඩේව් (Dave / Dr. Octavius Brine) කියන නපුරු බූවල්ලා. ඩේව්ගේ මේ විනාශකාරී සැලසුම නවත්වන්න අපේ කණ්ඩායමට උදව්වට එනවා The North Wind කියන අධි-තාක්ෂණික සත්ව ආරක්ෂක බළකාය. මේ කණ්ඩායම් දෙක එකතු වෙලා ඩේව්ව පරද්දන්න කරන පිස්සු වික්‍රමය තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නේ.

0 Comments